Waffles Recipe ❤ වොෆල්ස් ලේසියෙන්ම හදමු by Chammi Imalka

Share
Embed
  • 
    Loading...
  • Published on:  8/31/2018
  • Waffles Recipe ❤ වොෆල්ස් ලේසියෙන්ම හදමු

    Chocolate Syrup in 5 Minutes චොක්ලට් සිරප් විනාඩි 5න්
    https://www.201tube.com/video/uwa3KIT9PBA/video.html

    රසම රසට හරිම ඉක්මනින් වොෆල්ස් හදන්න ඔයාලත් මේ වීඩියෝ එකේ පියවර අනුගමනය කරන්න...වොෆල්ස් වීඩියෝ පෙළක පලවෙනි වීඩියෝ එක තමයි මේ...

    අවශ්‍ය ද්‍රව්‍ය
    *තෙත සහිත දේවල්

    01. කිරි කෝප්ප 1 - මි ලි 250
    02. බටර් ග්‍රෑ 30 - මේසහැඳි 2
    03. බිත්තර 1
    04. වැනිලා තේහැඳි 1.5

    *වියළි දේවල්

    05. පාන් පිටි ග්‍රෑ 150
    06. ලුණු තේහැඳි 1/2
    07. සීනි මේසහැඳි 2.5
    08. බේකින් පව්ඩර් තේහැඳි 2

    Waffles
    *Wet Ingredients

    01). 1 Cup of Milk - 250ml
    02). 30g of Butter - 2 Tbsp
    03). 1 Egg
    04). 1.5 Tsp of Vanilla

    *Dry Ingredients

    05). 150g of Plain Flour
    06). 1/2 Tsp of Salt
    07). 2.5 Tbsp of Sugar
    08). 2 Tbsp of Baking Powder

    Please like my Facebook - page Chammi Imalka
    https://www.facebook.com/chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න

    ………………………………………………
    Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
    https://www.youtube.com/c/chammiimalka
Loading...

Comment